මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රාජකීය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 11, 2014

    කොළඹ රාජකීය විද්‍යාලයේ 163 වන ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ රාජකීය විද්‍යාලයීය රඟහලේ දී පැවැත්විණි.

    විශේෂ දක්ෂතා දැක්වූ සිසුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මෙහිදී සිදු කරන ලද්දේ ජනාධිපතිතුමා අතිනි.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, ප්‍රියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, අගවිනිසුරු මොහාන් පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුහල්පති උපාලි ගුණසේකර යන මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/pix by Sudath Silva-pmu

    02

     

    04

     

    08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya