අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඔස්ට්‍රේලියානු ආගමන ඇමති හමුවේ

    ජූලි 09, 2014
    ඔස්ට්‍රේලියානු ආගමන හා දේශ සීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අද (09) කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ඡා කළේය.
     
    ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන් නාවික මුර සංචාරක බෝට්ටු බාරදීම වෙනුවෙන් කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවෙන් අනතුරුව ස්කොට් මොරිසන් මහතා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේය.
     
    මෙම සාකච්ඡාවෙන් අනතුරුව ස්කොට් මොරිසන් මහතා ඔස්ට්‍රේලියානු අධිකාරීන් හා ශ්‍රී ලංකා පොලිසිය හා නාවික හමුදාව නීතිවිරෝධි සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැළැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ප්‍රසංසා කළේය. 
     
    DB
     
    HE MET AUS IMMI MINISTER 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya