අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තු පරිශ්‍රයේ බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

    ජූලි 08, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (08) දහවල් පාර්ලිමේන්තුවට ගොස් එහි සභා රැස්වීමට එක් ව එහි කටයුතුවලට සහභාගී වීමෙන් පසුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති බෝධීන් වහන්සේ අභියසට ගොස් ඊට මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වන මේ බෝධීන් වහන්සේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ රෝපණය කර වසර 10ක් සම්පූර්ණ වී ඇත.

     

    NDH/pix by Nishanka de Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya