අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග අනතුරු වැඩි වී ඇත්තේ නීති නොපිළිපැදීම නිසා

    ජූලි 08, 2014

    අද වන විට මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වී ඇති බවත් මාර්ග නීති නොපිළිපැදීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී මෝටර් වාහන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් ලබා දිය යුතුයි. රියැදුරන්ට පුහුණුව ලබා දෙන ආයතන රැසක් අද තිබෙනවා. මේ ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළ යුතුයි. ඔවුන්ට තම පුහුණුවේදී මාර්ග නීති සම්බන්ධයෙන් කියා දෙනවා ද යන්න පිළිබඳ ගැටලුවක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya