නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර දැක්ම විද්වත් කමිටු වාර්තාවේ කෙටුම්පත ජනපතිට පිළිගැන්වේ

    නොවැම්බර් 02, 2017

    2030 වසර වනවිට ශ්‍රී ලංකාව ආර්ථීක, සාමාජයීය හා පරිසර යන ක්ෂේත්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබද විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි.

    මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් එම කෙටුම්පත ජනාධිපති වෙත පිළිගැන්වීය.

     

    ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් ලලිත් සමරකෝන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුඑ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya