නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව විවාදයට ගැනේ

    ඔක්තෝබර් 30, 2017

    පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය  අද (30) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී  ආරම්භ විය.

    විවාදය ප.ව.6.30 දක්වා පැවැත්වෙයි. විවාදය දින තුනක් පැවැත්වෙයි. මෙම වැදගත් විවාදයට සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විවාදය ආරම්භ වීමට ප්‍රථම සභාව අමතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya