ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පනත් කෙටුම්පතේ නියෝගය දෙවැනිවර කියවීම ආරම්භ කළේ ය.
මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.