අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ආර්යාව චීනයේ සංචාරයක

    ජූලි 07, 2014

    සමස්ත චීන කාන්තා ඒකාබද්ධ මණ්ඩලයේ ඇරයුම මත චීනය බලා පිටත්ව ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඊයේ (06) පස්වරුවේදී චීනයේ බෙයිජිං නුවරට ළඟා විය.

    මේ අවස්ථාවේදී එතුමියව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලද්දේ සමස්ත චීන කාන්තා ඒකාබද්ධතා මණ්ඩලයේ ලේකම් එම්.එම්.ඊ. ජිආඕ යැන්ග් (MME Jiao Yang) විසිනි.


    මෙම අවස්ථාව සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති එච්.ඊ. රන්ජිත් උයන්ගොඩ මහතා සහ එම මහත්මිය රේඛා උයන්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී කමලා රණතුංග යන මහත්ම මහත්මියද සහභාගී වූහ.

     

    ECB/PMU

    First Lady Visits China on the Invitation of Chinese Womens Federation.2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya