අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 2800කට ජනපති අතින් පත්වීම්

    ජූලි 07, 2014

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 2800කු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති මහින්ද රජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07)පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


    අධ්‍යාපන සේවා නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB/PMU

    Awarding of Teaching Appointments to the Diploma holders of National Colleges of Educatio2

    Awarding of Teaching Appointments to the Diploma holders of National Colleges of Educatio3

    Awarding of Teaching Appointments to the Diploma holders of National Colleges of Educatio4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya