අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්රධාන ප්රවිශ්ටයේ දී පිළිගනු ලැබීය.
මේ අවස්ථාව වනවිට සාර්ක් කලාපය නියෝජනය කරන කතානායකවරු ඇතුළු සම්භාවනීය විදෙස් අමුත්තන් රැසක් ද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියි.