නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෝපාවැව ළමා සුරුකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

    ඔක්තෝබර් 02, 2017

    උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් මිලියන 40 ක් වැය කරමින් පොළොන්නරුව, තෝපාවැව විද්‍යාලය අසල ඉදිකළ ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (01)  විවෘත කෙරුණි.

    ඊයේ ලෝක ළමා දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා ඊට ඇතුළත් කළ පළමු දරුවා ලියාපදිංචි කිරීම ද සිදු කළේය.

     

    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න. පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya