ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ වාර්ෂික අපනයන සම්මාන උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්විණි.