නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
බද්දේගම නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.