බද්දේගම නගර සංවර්ධනය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ද ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමල පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.