ගාල්ල, වැකුණගොඩ පැවැති "නිලසෙවන" පොලිස් නිල නිවාස විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.