අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා රුවන්වැලි සෑ රඳුන් වැඳපුදාගනී

    ජූලි 05, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (04) පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑ රඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
     
    රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාදය පළ කළහ.
     
    අනතුරුව රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.
     
    රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කථාබහක නිරත විය.
     
    DB
     
    HE ruwanweli seya 1
     
     
    HE ruwanweli seya 2
     
    HE ruwanweli seya 3
     
    HE ruwanweli seya 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya