මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම්වල වියදම් සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් සිදු කරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් මෙම ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර සිදු කිරීම ආරම්භ කළේ ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.