ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ඒකාබද්ධ හා සංහිදියා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ.