මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නියමයන් විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) නියමයන් තුනක් සහ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියෝගය අද (6) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නියමයන් විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.