හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.
හමුදාපතිවරු සිරගත නොකරන බවත් පසුගිය රජය හමුදාපතිවරු සිරගත කළ බවත් පැවසූ අමාත්‍යවරයා,ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශය රජයේ ස්ථාවරය නොවන බවත් ප්‍රකාශ කළේ ය.