ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් (Hon. Sushma Swaraj) මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (31) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිණි.