මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ආරාධනයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමට නියමිතය.