දිවයිනේ සියලූම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණයවන පරිදි පත්කර තිඛෙන ප්‍රාදේශීය සන්නිවේදකයින් මෙම හමුවට එක්ව සිටියහ.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක යන මහත්වරුන් ද පුරවැසි අත්වැල වැඩසටහනේ ප්‍රධාන උපදේශක ශිරාල් ලක්තිලක, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විෙජ්රත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )