අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝගයක් විවාදයට

    අගෝස්තු 22, 2017

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝගයක් අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් අදළ නියෝගය විවාදය සඳහන් ඉදිරිපත් කළේ ය.

    හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු විධිමත් කිරීමට සියලු තාක්ෂණික කටයුතු සිදු කර ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී කඩිනමින් හැදුනුම්පත් ලබාගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya