නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ඇමැති ධූරයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තුවේ දී කියයි

    අගෝස්තු 10, 2017

    තමන් අමාත්‍යධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුනානයක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

    පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

    තනතුරට කැප කරන්නේ පක්ෂයට ආදාරය කරන සියලු සියලු දෙනා වෙනුවෙන් තනතුර කැප කරන්නේ. රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් තනතුර කැප කරන්නේ. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ පවුලේ අයට පහර ගහනවා.මම ගත් තීරණය ගැන ආඩම්බර වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya