නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව යළි ආරම්භ වෙයි

    අගෝස්තු 10, 2017

    ( දෙවැනි යාවත්කාලීන කිරීම) තාවකාලිකව අත්හිට වූ පාර්ලිමේන්තුව පෙ.ව.11.55 ට පමණ යළි ආරම්භ විය.


    සමෘද්ධි දීමනාව කපාදැමීමට කටයුතු කරමින් සිටින බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළ ප්‍රශ්නයෙන් අනතුරුව සභාවේ උණුසුම් විවාදයක් ඇතිවිය.

    ඒ අනුව හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා කතානායක කරූ ජයසූරිය මහතා සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

     සභාව ආරම්භ වීමෙන් අනතුරුව පැහැදිළි කිරීමක් කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, අමාත්‍ය එස්.බී.දිසානායක මහතා හෙට දින ප්‍රකාශයක් කරන බව සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya