හිටපු කථානායක දේශමාන්‍ය මොහොමඩ් අබ්දුල් බාකීර් මාකර් මහතාගේ 20 වන අනුස්මරණ උත්සවය ඊයේ (08) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.