අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මැදවව්චිය " බර්ටි ප්‍රේමලාල් දිසානායක" නව ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (04) ජනතා අයිතියට පැවරිණි.