කතානායක කරූ ජයසූරිය මහතාගේ සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහභාගීත්වයෙන් පිංකම් මාලාව පැවැත්වෙයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතගේ දේශපාලන දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් සිදු කෙරෙන ආශිර්වාදාත්මක බෝධි පූජාව හෙට (04) පාර්ලිමේන්තු පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතය.
කතානායක කරූ ජයසූරිය මහතාගේ සහ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහභාගීත්වයෙන් පිංකම් මාලාව පැවැත්වෙයි.