මන්ත්‍රීවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව විවාදයට එක්වෙමිනි.
තෙල් වර්ජනයෙන් රට අකර්මන්‍ය කරනන් බැරි වුණා. තෙල් බවුසර් එළියට ගියා. රජය ගත් පියවර සාමාන්‍ය ජනතාව පිළිගත්තා. සාමාන්‍ය ජනතාව නැගිට්ටා.
ගංවතුර ගැහුවත්, කුණු කන්දෙන් ගැහුවත්, මරික්කාර් මොනාද කියලා කොළොන්නාවේ ජනතාව දන්නවා. මම මැරයෝ දාලා ගැහුවලු. අපිට පාස්පෝට් චෝදනා නැහැ. මගේ අත් දෙක පිරිසිදුයි. අපිගාව මැරයෝ නෑ. කුඩ්ඩෝ නෑ යයි ද මන්ත්‍රීවරයා පැවසී ය.