නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාවේ කටයුතු තාවකාලිකව නවතී

    ජූලි 26, 2017

    ඛනිජ තෙල් වෘත්තීය සමිති ගෙන යන වර්ජනය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (26) උණුසුම් විවාදයක් ඇති වූ අතර කතානායක කරූ ජයසූරිය මහතා විසින් සභවේ කටයුතු තාවකාලිකව අත් හිටුවනු ලැබීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඛණිජ තෙල් ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිළි කළේ ය.

    ඉන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් අඳහස් දැක් වූ අතර, ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු මෙලෙස තාවකාලිකව නවතා දැමීමට කතානායකවරයා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya