බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ කථානායිකා Shirin Sharmin Chaudhur මහත්මිය අතර හමුව ඊයේ (14) ඩකා අගනුවරදී පැවැත්විණි.