අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - බංග්ලාදේශ ජනාධිපතිවරු හමු වෙති

    ජූලි 15, 2017

    බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා අතර නිල හමුව ඊයේ (14) ඩකා අගනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

    බංග්ලාදේශ ජනාධිපති මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    ජනාධිපතිවරු දෙදෙනා අතර සුහද කතා බහෙන් අනතුරුව නිල සාකච්ඡා ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya