අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ බංග්ලාදේශ් අගමැතිනිය අතර හමුවක්

    ජූලි 14, 2017

    බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු විය.

    බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.

     

    රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

     

    බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙද ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya