අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මොහොන් ලාල් ග්‍රේරු, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සමග වූ මෙම හමුවට එක්විය.
තෙදින බංග්ලාදේශ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබුල් හසන් මහමුද් අලි මහතා අතර හමුවක් ඊයේ (13) ඩකා නුවර Sonargon හෝටලයේදී සිදුවිය.