අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017”

    ජූනි 16, 2017

    තත්ත්ව හා ඵලදායීතාවය ප‍්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

    තත්ත්ව ප‍්‍රවර්ධන මෙවලම් භාවිතා කිරීමේ තරගාවලි කිහිපයක ජයග‍්‍රාහකයින් සඳහා රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වූ අතර එහිදි රන් සම්මාන 15 ක් ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

    තත්ත්ව හා ඵලදායීතාවය ප‍්‍රවර්ධනය කිරීමේ ශී‍්‍ර ලංකා සංගමයේ සභාපති නිමල් පෙරේරා මහතා ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya