නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෑණියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

    ජූනි 04, 2017
    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෑණියන් වු අභාවප්‍රාප්ත එපිටවත්ත ආරච්චිලාගේ ලිලීනෝනා මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
     
    ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත ඊයේ (03) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya