ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල අරයුමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතගේ සංචාරය හෙට ( 23)න් ආරම්භ වන අතර එය අවසන් වන්නේ 26දාය.