මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති යාපනයේ සංචාරයක

    මැයි 21, 2017

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 19 වැනි දා යාපනයේ සංචාරයක නිරත විය.

    එහිදී අගමැතිවරයා දිස්ත්‍රික් මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් අතර හමුවකට එක්ව සිටියේය.

     

    එසේම මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීම ද අගමැතිවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරිණි.

     

    PM Jaffna 2

     

    PM Jaffna 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya