උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනතා ගැටථ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.