ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීම හා පාසල් සහ විහාරස්ථාන සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පෙරණ පද්ධති සහ ජල ටැංකි බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, අමාත්‍ය දයා ගමගේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශ්‍රි නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.