''රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්රික් සංවර්ධන වැඩසටහන යටතේ එම දේවාල පරිශ්රය සංවර්ධනය කර තිබෙන අතර අලුතින් ඉදිකෙරුණු සප්ත මහා දේවාල හා මුරුතැන් මැදුර විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
දේවාල පරිශ්රය වෙත ගිය ජනාධිපතිතුමාව දේවාලයේ භාරකරු හේරත් එම්. ජයතිලක මහතා විසින් පිළිගනු ලැබීය.