මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ඇමති තලතා අතුකෝරළ මහත්මිය ද එක්වූහ.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීම සඳහා දිවයිනට පැමිණ සිටින නේපාල ජනාධිපතිනී බිද්යා දේවි බණ්දාරී මහත්මිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන භෝජන සංග්‍රහය අද (14) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ඇමති තලතා අතුකෝරළ මහත්මිය ද එක්වූහ.