රජරට ජනතාවගේ සුවසෙත, හා විවේක සුවය උදෙසා රාජ්‍ය සහ පළාත් සහා අරමුදල් මගින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මෙම උද්‍යානය ඉදිකර තිබේ.
පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගීවීමට අනුරාධපුරයට ගොස් සිටි ජනාධිපතිතුමා මෙම අවස්ථාව සඳහා ද එක් වූ අතර පළාතේ මැති ඇමතිවරු පිරිසක් ද මීට එක්ව සිටියහ.