නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්ජනය පිළිබඳව සභාවේ උණුසුම් වාදයක්

    මැයි 05, 2017

    වෘත්තීය සමිති කීපයක් ක්‍රියාත්මක කර තිබෙන වර්ජනය හේතුවෙන් ගම්වල ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අපහසුතාවය පත්ව සිටින බවත් වර්ජනයේ යෙදෙන ඇතැම් වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල චැනල් සේවයේ යෙදෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයසේකර මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,වර්ජනය ක්‍රියාත්මක කරන වෛද්‍යවරයකු  පෞද්ගලික රෝහලක අද සවස චැනල් සේවයේ යෙදී සිටීම සාධාරණදැයි ප්‍රශ්න කර සිටියේ ය.අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සභාවේ උණුසුම් වාදයක් ඇතිවිය.

    මෙහිදී අඳහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,වර්ජනය සම්පූර්ණයෙන් ම අසාර්ථක බවයි. කිසිම අවස්ථාවක වෛද්‍යවරුන් පිළිබඳව අවලාද නොකරන බවද පැවසූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, පැහැදිළි සාක්ෂි ඇතිව මෙය ප්‍රකාශ කරන බවත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya