අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ප්‍රදීපාගාරයට නැගීමේ අවදානමක් තිබූ බව කී අමාත්‍යවරයා, ඊයේ දින ප්‍රදීපාගරය විවෘත කර තිබෙන බව ද අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පැවසී ය.