අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය දෙල්දූවේ ඥානසුමන හිමියන්ගේ 50 වසරක පැවිදි දිවියට ජනපතිගෙන් පූජෝපහාර

    ජූනි 26, 2014

    විශ්ව ශක්ති වැඩසටහනේ නිර්මාතෘ, රාජගිරිය කළපළුවාවේ ශ්‍රී ධර්ම විහාරයේ විහාරාධිපති ගෞරවාර්හ ආචාර්ය දෙල්දූවේ ඥානසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 50 වසරක පැවිදි දිවියට උපහාර පිරිනැමීම නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේ පැවති උත්සයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් උන්වහන්සේ වෙත උපහාර පූජෝපහාරයක් වශයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කරන ලදී.


    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත ගෞරවාර්හ මාතලේ ධම්මකුසල නායක හිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය සමඟින් ජපානයේ හා එංගලන්තයේ දූත පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


    NDH/pix by Nalin Hewapathirana-pmu

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya