අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා පත්කෙරේ

    ජූනි 25, 2014

    ඉන්දියාවේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා පත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද (25) අරලියගහ මන්දිරයේදී ඔහු වෙත ප්‍රදානය කෙරිණි.


    මහාචාර්ය සෙනෙවිරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.


    කොළඹ ආනන්ද විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ඉන්දියාවේ විශ්වවිද්‍යාල කිහිපයක ම අධ්‍යාපනය හැදෑරීය.

     

    NDH/pix by Nalin Hewapathirana-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya