අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම්

    ජූනි 25, 2014
    ප්‍රථමවරට එංගලන්තයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය සුබපැතුම් එක් කොට ඇත.
     
    ටුවිටර් සමාජ වෙඩ් අඩවිය හරහා ජනාධිපතිතුමා මෙසේ සිය සුබපැතුම් එක්කර තිබේ.
     
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වරට එංගලන්තයේ දී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගැනීමට ඊයේ (24) සමත්විය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya