අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල මහානාම විද්‍යාලයේ පිහිනුම් තටාකය සිසු අයිතියට

    ජූනි 24, 2014
    මහින්ද චින්ත ජාතික ප්‍රතිපත්තිය අනුව යමින් ඌව වෙල්ලස්ස පාසල් 864ක දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවන් ඔප් නැංවීමේ අරමුණින් ඌව පළාතේ පාසලක ඉදිවූ ප්‍රථම නවීන පිහිනුම් තටාකය මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. 
     
    පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා විද්‍යාලයේ දරුවන් විසින් ඉදිරිපත් කළ පිහිනුම් සංදර්ශනය නැරඹීමටද එක්විය.
     
    ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    02
     
     
    05
     
    06
     
    08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya